PHI වැඩවර්ජනය පස්වැනි දිනටත්

0
339

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) අද පස්වැනි දිනටත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවද අසාර්ථක වූ බවයි

.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here