Lockdown කළ අකුරණ සහ බේරුවල ප්‍රදේශ යළි විවෘත කෙරේ

0
313

කොරෝනා ආසාදිතයින් හමුවීම හේතුවෙන් හුදකලා (Lockdown) කරන ලද මහනුවර, අකුරණ සහ කළුතර, බේරුවල ප්‍රදේශ යළි විවෘත කළ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here