ICU ඇදන් ලබා දෙන්න. සජිත් ඇමරිකානු තානාපතිවරියගෙන් ඉල්ලයි.

0
114

ඊයේ දිනයේ(අප්‍රේල් 27)  සවස් භාගයේ මෙරට ඇමරිකානු තානාපතිවරිය තවත් තානාපතිවරුන් සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුණ ගැසිණි.

රටේ සමාජ ආර්ථික දෙශපාලන තත්වය පිළිබදව අදාල තානාපතිවරුන් දැනුවත් කල විපක්ෂ නායකතුමා ඇමරිකානු තානාපති වරිය ඇතුලු විදෙස් නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේ මෙරට කොරෝනා රෝගයට ගොදුරුවන ජනතාවගේ ජිවිත බේරා ගැනීම සදහා ප්‍රමාණවත් තරමට  ICU ඇදන් ( දැඩි සත්කාර එකක් ඇදන්) ඇතුලු අනෙකුත් සෞඛ්‍ය උපකරණ  මෙරටට ප්‍රධානය කිරිමට කටයුතු කරන ලෙසය.

ඊයේ උදෑසන(අප්‍රේල් 27) වරුවේද පැවති විදෙස් නියොජිත හමුවෙදිද විපක්ෂ නායකවරයා මෙම ඉල්ලීමම අදාල නියොජිත පිරිස වෙතද ඉදිරිපත් කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here