A 9 මාර්ගයේ සිදු වු රිය අනතුරකින් සිව් දෙනෙක් මරුට-20කට තුවාල

0
344

මහනුවර-යාපනය ඒ -9 ප්‍රධාන මාර්ගයේ ඕමන්තෙයි ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් 20දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here