අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් අභාවප්‍රාප්ත වේ

0
236

අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා. තලංගම රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කලේ අමාත්‍යවරයා රෝහල් ගත කිරීමේදී ජිවිතක්ෂයට පත්ව සිටිය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here