5 හැවිරිදි දරුවා ට මාංචු දැමු අමෙරිකානු පොලිස් නිලධාරීන්ට එරෙහිව නඩු

0
131

අමෙරිකානු පොලිස් නිලධාරීන් විසින් “තම පාසලෙන් ඉවතට ඇවිද ගොස් තිබූ 5 හැවිරිදි දරුවෙකුට තර්ජනය කර අත් මාංචු දමන වීඩියෝවක්” මේ දිනවල සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වෙමින් පවතී.

එම වීඩියෝව මේරිලන්ඩ් පොලීසිය විසින් නිකුත් කර තිබේ. දරුවාට පහර දෙන ලෙසද එම පොලිස් නිලධාරීන් දරුවාගේ මවට පවසයි.

මේ වනවිට 2020 ජනවාරි මස සිදුවී ඇති එම සිද්ධිය සම්බන්ධයෙන් මව නඩුවක් පවරා ඇති අතර නීතිඥයින් පවසන්නේ පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාව හේතුවෙන් දරුවා මානසිකව පීඩා විඳි බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here