සජිත් රේවත හස්තියාට සාධාරණයක් ඉල්ලයි

0
85

 

කැකිරාව මහ කැකිරාව අලියා වැටුණු වැව ප්‍රදේශයේ බඩ ඉරිඟු හේනක ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් කලා – බලලු වැව රක්ෂිතයේ සැරිසැරූ “රේවත“ නැමැති ඇතා මියගොස් තිබේ.

මෙම සිදුවීමෙන් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය මුහුනු පොතේ තැබු සටහන පහතින්,

රේවත හස්ථියාත් අවසන් ගමන් යයි.

කලාවැව බලලු වැව ආශ්‍රිත රක්ෂිතයේ සැරිසැරූ දැවැන්තයෙකු වන රේවත ඇතා මියගොස් තිබේ.මේ හස්ථියා අනූව දශකයේ මැද භාගයේ දී අපට හමුවූ අතර හස්ථියාට රේවත යනුවෙන් නම් තැබුවේ ද ම’විසිනි.

මේ අහිංසක හස්ථියාගේ හදිසි මරණය පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා, වැරදිකරුවන්ට දැඩි දඬුවම් ලබා දීමට බලධාරීන් කටයුතු කළ යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here