ආණ්ඩුව විරෝධි සම්මන්ත්‍රණ මාලාවක් විපක්ෂ නායකගෙන්

0
94

ආණ්ඩු විරෝධි සම්මන්ත්‍රණයක් සජිත්ගෙන්.

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් මර්ධනකාරී ආණ්ඩුට එරෙහිව ජනතාව පෙළගැස්වීමේ සම්මන්ත්‍රණය මැයෙන් වන ජනතාව දැනුවත් කිරීමේ ආණ්ඩු විරෝධි  සම්මන්ත්‍රණයක් අද දින(මාර්තු 4) කොළඹ නව නගර ශාලාවේදි පැවැත්වෙන බවට තොරතුරු වාර්ථා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here