රවි මහින්ද හමුවී රහස් කතාබහක

0
195

ඇප පිට නිදහස් වූ රවි කරුණානායක හදිසියේම අගමැති මහින්ද  මුවී තිබේ. වඩාත් විශ්වාසනීය අරාංචි මාර්ගයකින් වාර්තාවන්නේ ඔහු තමාට ඇප ලැබීම පිලිබදව අගමැතිවරයාට ස්තූතිය පුදකර ඇති බවයි.

මේ අතර එජාපය සහ ඔහු ඉදිරියේදී ගනු ලබන දේශපාලන තීන්දු කිහිපයක්ද අගමැතිවරයාට හෙලිකර ඇති බව වාර්තා වේ.

මේවනවිට එජාප මැතිවරණ උපක්‍රම සියල්ල ආණ්ඩුව අතට පත්කර ඇත්තේ රවි බව ප්‍රසිද්ධ රහසකි.

දේශපාලන ඉතිහාසයේ හමුවන අතිශය ජරාජීර්ණ දේශපාලකයා ලෙස ප්‍රකට රවි කරුණානායක තමන්ට ලැබුනු සෑම අමාත්‍යාංශයක්ම කාබාසිනියාකොට නට්ටම්කර දැමූ පුද්ගලයෙක් ලෙස ප්‍රකට ය. 

කුප්‍රකට සතොස විනාශය,මුදල් අමාත්‍යාංශය වැනසීම මෙන්ම බැදුම්කර මගඩියටද ඔහුගේ සෘජු සබදතා ගැන රටම දනී.

දැන් ඔහු සුපුරුදු ඩීල් ව්‍යාපාරයවල යෙදෙමින් සිටී.

එජාපය ගෙඩිය පිටින් පොහොට්ටුවට පාවා දීමේ කුප්‍රකට චරිත අතර ප්‍රමුකයා රවීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here