කොරෝනා මැද්දේ පොහොට්ටුවේ හිටපු ඇමති කාංචන මිලිටරි පාලනයක් ඉල්ලයි !

0
168

රට තුළ කොරෝනා වසංගත තත්වය පාලනය කර අවසන් වෙනතුරු මිලිටරිකරණයෙන් හෝ ඒකාධිපතියකු ලෙසින් හෝ රටේ විනය ඇති කළ යුතු බව හිටපු රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. 

සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. 

මෙය නිකම්ම අත කසනවාට ලියූ එකක්ද, මුට්ටිය දමා බැලීමක්ද, බළලා කලින්ම මල්ලෙන් එළියට පැනීමක්ද අප දන්නේ නැත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here