කටුනායක ගුවන් තොටුපොළ වසා දැමීමේ සූදානමක්

0
200

ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වසා දැමීමට රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වෙයි. 

කොරොනා වෛසය මෙරටට ඇතුල්වීම වලක්වාලීම සඳහා මෙලෙස ගුවන්තොටුපල වසා දැමීමට කටයුතු කරනු ඇතැයි සඳහන්.

ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව අදාළ තීරණය ගනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here