EXCLUSIVE—සිරිකොතින් සජිත්ට දැමූ ‌බොරු කකුල් මාට්ටුව මැ.‌කො. කඩා දමයි

0
347

සජිත් ‌ප්‍රේමදාස මහතාගේ ‘සමගි ජන බලවේගය’ට නීතිමය ප්‍රශ්නයක් ඇති බවට කියමින් සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයෙන් ප්‍රචාරය කරනු ලබන කටකතාව මැතිවරණ ‌කොමිසම විසින් ප්‍රතික්ෂේප ‌කොට ඇත.

මැතිවරණ ‌කොමිසමේ සභාපති මහින්ද ‌දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් ‌මේ බව දැනුම් දී ඇත.

එහිදී ‌දේශප්‍රිය මහතා ‌පෙන්වා දී ඇත්තේ සමගි ජන බලවේගය පිළිගත් ‌දේශපාාාලන පක්ෂයක් වන බවකි.

එමෙන්ම ඊට නව ව්‍යවස්ථාවක් සම්මත කර ඇති බවත්, ඊට නව නිලධාරී මණ්ඩලයක් පත් කර ඇති බවත් ‌දේශප්‍රීය මහතා ‌පෙන්වා දී ඇත.

එම සම්පූර්ණ ලිපිය ‌මෙසේය.

-mawurata

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here