අමාත්‍ය චමල් රාජපක්ෂ ඝාතනය කරන බවට ඔහුගේ දුරකථනයට කෙටි පණිවිඩයක් යොමුකළ පුද්ගලයෙකු සම්බන්ධව මේ වන ටිට පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු “මව්බිම” පුවත්පතට පවසා ඇත.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මෙම පරීක්ෂණ සිදුකරන බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here