මහ නාහිමිවරුන්ගේ සහ ජනතාවගේ ඉල්ලීම සලකා බලා ඉදිරි මහා මැතිවරණයට තරග කරන ප්‍රදේශය තීරණය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද පෙරවරුවේ මල්වතු – අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here