මෝදි ජාතිය අමතා සමස්ත ඉන්දියාවටම ඇඳිරි නීතිය පනවයි

0
190

ඉන්දියාව පුරා නව කොරෝනා වයිරස් වසංගතය පැතිර යාම ඉහළ මට්ටමකට පැමිණ තිබෙන අතර
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මාර්තු 19 වන බ්‍රහස්පතින්දා රාත්‍රී 8 ජාතිය අමතා ලබන ඉරිදා සිටජනතා ඇඳිරි නීතියමුළු රටටම පනවන බව දැන්වීය. දෙවන ලෝක යුද්ධයෙන් 
පසු වඩාත් දුෂ්කරම අවස්ථාවට ලෝකය එළැඹ ඇතැයි දැන්වීය. ජනතා ඇඳිරි නීතිය ලෙස ඉන්දියානුවන් හඳුන්වන්නේ කඩින් කඩ පවත්වන ඇඳිරි නීතියකි.
ජනතා ඇඳිරි නීතිය බලපවත්වන්නේ සෑම දිනකම උදේ 7 සිට රාත්‍රී 9 දක්වාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here