හුදකලා ප්‍රදේශ හැර බස්නාහිර පාසල්වල 11 වන ශ්‍රේණි ලබන 25 සිට විවෘතයි

0
193

බස්නාහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශයන්හි පාසල්වල 11 වන ශ්‍රේණියේ අධ්‍යන කටයුතු ලබන 25 වනදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජීල්.එල් පීරිස් මහතා සදහන් කළා.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත ප්‍රධාන  කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

Itn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here