හිස කඳින් වෙන් කළ කාන්තා මළ සිරුර හඳුනා ගනී…

0
227

කොළඹ, වේල්ල වීදියේදී ගමන් බෑගයක බහා තිබූ හිස සුන් මළ සිරුර, කුරුවිට පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට හඳුනා ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඝාතනයට සැකපිට පොලිස් නිලධාරීන්යෙකු සොයා විමර්ශන ආරම්භ කර ඇති බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අදාළ කාන්තාව කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචිකාරියක බවට හඳුනා ගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් බුත්තල පොලීසියට අනියුක්තව සේවය කළ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි උප පොලිස් පරීක්ෂකවරෙකු සොයා විමර්ශන ආරම්භ කර තිබේ.

Newsfirst

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here