හිරුණිකා අත් අඩංගුවට ගන්නැයි නියෝග කරයි.

0
208

හිරුණිකා අත් අඩංගුවට ගන්නැයි නියෝග කරයි.

2016 වසරේ සිදු වූ තරුණයෙකු පැහැරගෙන යෑමේ සිදුවීමට අදාල නඩුවට පෙනී නොසිටීම හේතුවෙන්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර අත් අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

Headlinenews.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here