හරීන් අත් අඩංගුවට…?

0
99

පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා අත් අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

දේශපාලන පලිගැනීම් පිළිබදව ජනාධිපති කොමිසම් සභා වාර්තාව පිළිබද පවතින පාර්ලිමේන්තු විවාදය අතර තුරේ දී පාඨලී චම්පික රණවක මන්ත‍්‍රී වරයා මේ බව පවසා සිටියේය.

හරීන් ප‍්‍රනාන්දු මහතාට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැදවීමක් ලැබී ඇති බවත් ඔහු අත් අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත් මන්ත‍්‍රීවරයා පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here