හරින්ව හිරේ දාලා පාස්කු ප්‍රහාරයේ සත්‍ය යට ගහන්නද හදන්නේ? සජිත් අසයි.

0
77

පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගැනීමේ සූදානමක් පවතින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එවැනි තත්ත්වයක් සම්බන්ධයෙන් කථානායකවරයා මැදිහත්විය යුතු බව පාර්ලිමේන්තුවේදී අද (23) විපක්ෂනායකවරයා ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාරයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here