හමුදාව පාවා දෙන්නෙත් නෑ, හමුදාවට අනතුරක් වෙන්න ඉඩ තියන්නෙත් නෑ – ෆොන්සේකා

0
235

ජාතික ප්‍රතිපත්තිවලට අනුව කිසිඳු ආණ්ඩුවක් රටේ රණවිරුවන් පාවාදීමට කටයුතු නොකරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

බෙලිඅත්ත ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

“හමුදාව පාවා දෙන්නෙත් නෑ. හමුදාවට අනතුරක් වෙන්න ඉඩ තියන්නෙත් නෑ. මොන පක්ෂයක් වුණත්, රටක් හැටියට ඒ අපේ ප්‍රතිපත්ති. උතුරේ දේශපාලකයින් ඡන්දෙ ගන්න වාසියට එක එක වැඩ කළාට. ඒවා අල්ලගෙන දකුණේ ජාතිවාදය ඇති කරන්න අවශ්‍ය නෑ.”

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here