හදිස්සියේම යුධ හමුදාපතිවරයා ඇමතු සජිත්. (Video)

0
304

හදිස්සියේම යුධ හමුදාපතිවරයා ඇමතු සජිත්.

ඊයේ දිනයේදි (15) මෙරට උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් විශාල පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුණ ගැසිමට කොළඹ විපක්ෂ නායක කාර්‍යාලය වෙත ගිය අතර එහිදි කොරෝනා තත්වය හේතුවෙන් උපකාරක පන්ති පැවත්වීමට නොහැකි වීම නිසා ඔවුන් මුහුණ දෙන ගැටලු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවේ තැබීය.

එහිදි එම ගැටලු වලට සාවධානය ඇහුම්කන් දුන් විපක්ෂ නායක වරයා එවලේම කොරෝනා මර්ධන කාර්‍ය සාධන බලකායේ ප්‍රධානී යුධ හමුදාපති ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතාව දුරකථනයෙන් සම්බන්ධ කරගත් අතර එම පිරිස හට අදාල ගැටළු සදහා වන විසදුම් යුධ හමුදාපති වරයාගෙන්ම දැන ගැනීමට සැලැස් වීය.
ඊට අදාල විඩියෝව පහතින්,

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here