සුවවූ පවිත්‍රා නැවත වැඩ අරඹයි

0
200

කොවිඩ් ආසාදිතව පූර්ණ සුවය ලැබූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (23) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී යළි රාජකාරී ආරම්භ කළාය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඇය නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවකට එක්වූ අතර එහිදී පවතින කොවිඩ් වසංගත තත්ත්වය සහ වෛරසය මර්දන වැඩපිළිවෙලෙහි ප්‍රගතිය මෙන්ම ඉදිරි සෞඛ්‍ය සංවර්ධන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡාකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here