සිම්බාබ්වේ-බංග්ලදේශ දෙවන එක්දින ක්‍රිකට් තරඟය අද

0
402

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ බංග්ලදේශ කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරඟය අද (03)  පැවැත් වේ.

දිවා රාත්‍රී තරඟයක් ලෙස එම තරඟය සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර එක්දින තරඟාවලිය තරඟ 3 කින් සමන්විත වන අතර පළමු තරඟයෙන් ලකුණු 169 ක ජයක් හිමිකර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණි.

සිම්බාබ්වේ කණ්ඩායමේ බංග්ලාදේශ තරඟ සංචාරයට විස්සයි විස්ස තරඟ 2 ක් ද ඇතුළත්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here