සමෘද්ධි ලාභීන්ට රුපියල් දස දහසක පොලී රහිත ණයක් – ආණ්ඩුව. හැමෝටම දෙන්න – සජිත්.

0
425

සමෘද්ධි ලාභීන්ට රුපියල් දස දහසක පොලී රහිත ණයක් ලබා දෙන බවට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

නමුත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ එම ණය මුදල ලබා දීමේදි සමෘද්ධි ලාභීන් අලුත් සහ පැරණි යන ලෙසට වර්ග කොට එම ණය ලබා දීමේ සූදානමක් ඇති බවත්, එසේ නොකොට සියල්ලටම භේදයකින් තොරව අදාල සහනය ලබා දෙන ලෙසටත්ය. එම ලිපිය ඉහතින්,

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here