සමාජ මාධ්‍ය හරහා වන වංචා ගැන පොලිසියෙන් දැනුවත් කිරිමක්

0
264

නයිජීරියා ජාවාරම්කරුවන්ගෙන් ප්‍රවේශම් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

විශේෂයෙන් දෙසැම්බර් 31 වනදා විවිධ ත්‍යාග හිමිවී ඇති බව පවසමින් මුදල් තැන්පත් කරන ලෙස මෙම වංචාකරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ කරන ඉල්ලීම්වලට නොරැවටෙන ලෙසයි පොලීසිය තවදුරටත් ඉල්ලා සිටින්නේ.

ITN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here