සමාජ මාධ්‍යට අසත්‍ය පුවත් නිර්මාණය කරන පිරිස් සොයා CID විමර්ශන

0
40

සමාජ මාධ්‍යවලට අසත්‍ය පුවත් නිර්මාණය කරන හා ඒවා ව්‍යාප්ත කරන පිරිස් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශන ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (7) සිට එම විමර්ශන ආරම්භ කරන බවයි.

Newsfirst

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here