සමගි ජන බලවේගය සමග එකතුවන්න..! – සජිත්ගෙන් නිදහස් පක්ෂයට ආරාධනාවක්

0
390

තමන් නායකත්වය දෙන සමගි ජන බලවේගය සමග එක්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කළේ ය.

ඔහු එම ඇරයුම කරනු ලැබුවේ, මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here