සමගි ජන බලවේගයේ පළමු සංවත්සරය හෙට 15.

0
260

සමගි ජන බලවේගයේ පළමු සංවත්සරය හෙට 15.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහි කරන ලද සමගි ජන බලවේගය හෙට දිනයේදි සිය පළමු සංවත්සරය සැමරීමට සූදානමින් සිටි.

එ කොළඹ හයිඩ්පාර්ක් පිටියේදීය.

හයිඩ්පාර්ක් පිටියෙදි හෙට දින පැවැත්වෙන පළමු සංවත්සර රැළිය සදහා සමගි ජනබලවේගයේ සියලුම මහජන නියෝජිතයින් සහ පාක්ෂිකයන් සහභාගී වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here