සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් 105කට පත්වීම් ලබා දීම අද(8) දිනයේදි

0
382

සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් 105කට පත්වීම් ලබා දීම අද(8) දිනයේදි.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් 105 සදහා පත් වීම් ලබා දීම අද දිනයේදි සිදුවිය.

එ එම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙනි.

එම උත්සවය තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේදි පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here