සති 02 කට කලින් කියලත් පෙන්ටගනයට එල්ල කළ ප්‍රහාරය වලක්වා ගන්න බැරි උනා : හිටපු ජනපති මෛත්‍රී කියූ කතාව (VIDEO)

0
213

මහා ධනසම්පත් තිබෙන තාක්ෂණයෙන් ඉහළ අමෙරිකාවට එල්ලවූ අල් කයිඩා ප්‍රහාරය ගැන සති දෙකකට කලින් තොරතුරු ලැබී තිබුනත් දහස් ගණනක ගේ ජිවිත අහිමිවූ ප්‍රහාරය වලක්වා ගැනීමට ඔවුන්ට නොහැකිවූ බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර සිටිනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරනු ලබන ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව නිකුත් වීමෙන් පසු පළමු වරට හිටපු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here