සජිත් නත්තල සැමරු විදිය.

0
454

නත්තලේ සැබෑ උරුමකරුවන් වන්නේ රටේ හෙට දවස භාර ගන්නා දරුවන්‍ ය. සිය දයාබර දෙමාපියන් අහිමි දුවා දරුවන් සමග නත්තලේ අසිරිය සමරන්නට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේ ඒ දරුවන්ගේ හදවත් වලට අවිහිංසක සතුටක්ද එක් කරමිනි.

දරුවන්ට කිරුළ පළදවන නත්තලක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය දායකත්වය දැක්වීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් එම වැඩසටහන සංවිධානය කළ අතර, ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, හර්ෂණ රාජකරුණා, හෙක්ටර් අප්පුහාමි ඇතුලු මහජන නියෝජිතයින් පිරිසක් ඊට එක් වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here