සජිත් දුරකථනය ලකුණෙන් කොළඹට

0
333

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එම සන්ධානයේ ලකුණ වන දුරකථනය ලකුණෙන් ඉදිරි මහ මැතිවරණය සදහා කොළඹ දිස්ත්‍රික්කය සදහා තරග වැදිමට අද දින නාමයෝජනා සදහා අත්සන තැබු බවට තොරතුරු වාර්ථා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here