සජිත් ඩයනව එලවයි.. ලියුමකුත් ලියයි.

0
327

ඩයනගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි.ලියුම මෙන්න.

November 16, 2020

එකාධිපති 20වෙනි ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබා දුන් ඩයනා ගමගේ මහත්මියගේ සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරිමට එම බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇත.

එ බව දන්වමින් සජිත් ප්‍රේමදාස මහතාගේ අත්සනින් යුතුව ඩයනා ගමගේ මහත්මිය වෙත යවන ලද ලිපිය පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here