සජිත් ගෙන් බන්දුල ආචාරියාට සැර පිළිතුරක්. Video.

0
289

*”තමාට පැවරී ඇති වගකීම ඉටු කිරන්න”..!!බන්දුලගේ අභියෝගයට සජිත්ගෙන් උත්තරයක්.*

රුපියල් දෙදාස් පන්සීයකින් මාසයක් පවුලකට ජීවත් වෙන්න පුලුවන් කියූ ඇමතිවරයෙක් තමන්ට විවාදයකට එන්න යැයි කරන අභියෝගය විහිලුවක් බවත් ඔහු කළ යුත්තේ තමාට පැවරී ඇති වගකීම ඉටු කිරීම මිස හිස් අභියෝග කිරීම නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (31) පැවසීය.

අම්බලන්තොට – උස්වැල්ල උච්චවාලිකා පුරාණ රජමහ විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද සද්ධර්ම කීර්ති ශාස්ත්‍රවේදී ශ්‍රී බැරගම නන්දසිරි නායක හිමිපාණන්වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබාගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවතින තත්වය නිසා වාර්ෂිකව පැවතෙන සංගමිතා පෙරහැර වෙනුවට පැවැත්වෙන පිරිත් දේශනා පින්කමට සහභාගීවෙමින් මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here