සජිත් අහුංගල්ලේ ධීවරයෝ හමුවට.

0
269

විපක්ෂ නායක සජිත් අහුංගල්ලේ ධීවර ජනදුක විමසයි.

සමගි ජන බලවේගයේ “ගමින් ගමට දොරින් දොරට” වැඩසටහනට සමගාමීව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පස්වරුවේ අහුංගල්ල ප්‍රදේශයේ ජංගම සේවා සංචාරයකට එක්වූ අතර එහිදී ධීවර ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සංවාදමය හමුවක් පවත්වනු ලැබීය.

එම අවස්‍ථාවට ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මනූෂ නානායක්කාර, දිලිප් වෙදආරච්චි ඇතුලු මහජන නියෝජිතයින් පිරිසක් ද ප්‍රදේශවාසී ධීවර ජනතාව ඇතුලු පිරිසක් ද එක්ව සිටියහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here