සජිත්ගේ සන්ධානයට රනිල්ගේ කිසිදු සහයෝගයක් නැත. ලකුණ ගැන එකගතාවයක් නැත.

0
387

අද (1) සවස එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවක් පැවත්වූ අතර රනිල් වික්‍රමසිංහ ඇතුලු නඩයේ පෙර සැලසුම මත සජිත් ප්‍රේමදාස මහතාගේ නව සන්ධානයේ ලකුණ තීන්දු කිරිම මගහැර තිබුණු බවට වාර්ථා වේ.නිෂ්ඵල වාද විවාදයන්ගෙන් සමන්විත අද හමුව කිසිදු තීරණයක් ගැනිමකින් තොරව අවසන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here