සජිත්ගේ සත්කාරය කොළඹටත්.

0
446

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සත්කාරය වැඩ සටහන කොළඹ දිස්ත්‍රික්කය තුලද ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්ථා වේ.

එහි පළමු වැඩසටන ඊයේ(9) දිනයේදි කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේදි පැවැත්විණි. එ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙනි.

එම අවස්ථාව අනුරාධ විමලරත්න මහතා විසින් සංවිධානය කොට තිබු අතර සමගි තරුණ බලවේගයේ ජාතික සංවිධායක චමිත් විජේසුන්දර මහතාද ඊට සහභාගී විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here