සජිත්ගේ පක්ෂය අද(15) සිය පළමු සංවත්සරය සමරයි.

0
209

සජිත්ගේ පක්ෂය අද(15) සිය පළමු සංවත්සරය සමරයි.

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් බිහි කරන ලද සමගි ජන බලවේගය අද දින සිය පළමු සංවත්සරය සැමරීමට සූදානමින් සිටි.

එ කොළඹ හයිඩ් පිටියේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here