සජිත්ගේ නව සන්ධානය මාර්තු 2 උපත ලබයි.

0
409

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය නමින් වන නව සන්ධානය මාර්තු මස 2වන දින නෙලුම් පොකුණ රගහලේදි එලි දැක්වීමට නියමිත බව එ මහතා පාර්ලිමේන්තුවේදි අද(26) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදි පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here