ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වේ

0
483

2020, 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ප්‍රතිඵල   www.doenets.lk හෝ www.results.exams.gov.lk මගින් ලබා ගත හැකි බව එම දෙපාර්තමේතුව පැවසිය.

ඒ සමගම කඩයිම් ලකුණු ද නිකුත් කර තිබේ.

සිංහල මාධ්‍ය සඳහා කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා කඩයිම් ලකුණු ලෙස දැක්වෙන්නේ 169කි.

අනෙක් දිස්ත්‍රික්ක සඳහා කඩයිම් ලකුණු

වව්නියාව – 157

නුවරඑළිය – 161

හම්බන්තොට – 164

මුලතිව් – 157

අම්පාර – 162

ත්‍රිකුණාමලය – 161

පුත්තලම – 163

අනුරාධපුරය – 163

පොළොන්නරුව – 163

බදුල්ල – 163

මොනරාගල – 162

රත්නපුර – 165

 

මේ අතර කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳ නැවත සමීක්ෂණය සිදුකිරීමට අවශ්‍යනම් අභියාචනා ඉදිරිපත් කිරීම ගැන තොරතුරු පසුව දැනුම්දෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here