ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ගින්නක්

0
294

කොළඹ අලුත්කඩේ පිහිටා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

කොළඹ ගිනි නිවීමේ ඒකකය පැවසුවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ 09ක් යොදවා ඇති බවය.

Adaderana

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here