ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ එංගලන්ත ලෙජන්ඩ්ස් අද තරග බිමට

0
186

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර විස්සයි 20 තරඟය අද (14) පැවැත් වේ.

ඒ, Road Safety World Series විස්සයි 20 තරගාවලිය යටතේය.

අද රාත්‍රී  7.00 ට තරගය ඉන්දියාවේ රායිපුර් හිදි පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන අතර එංගලන්ත කණ්ඩායම සිව්වන ස්ථානයේ පසුවේ.

තරගාවලියේ පළමු වටයේ තවත් තරග දෙකක් පැවැත්වීමට නියමිත අතර අවසන් පූර්ව වටයේ තරග ලබන 17 වනදා ආරම්භවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here