ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් දිවයිනට පැමිණේ

0
198

ඉන්දියාවේ පැවති “Road Safety” තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අද (22) සවස දිවයිනට පැමිණියේය.

ඊයේ රාත්‍රියේ පැවති තරඟාවලියේ අවසන් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම හමුවේ ලකුණු 14ක පරාජයක් ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here