ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්ට කොවිඩ්

0
210

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ.

තමන් අද (10) දිනයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු වී ඇති බවට සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

Adaderana

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here