ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරය සඳහා ඔස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි

0
186

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරය සඳහා ඔස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි මහතා පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

අද(01) සිට ඔහු එම තනතුරේ කටයුතු කරන බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ටොම් මූඩි මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here