වොෂින්ටනය කැළඹෙයි… මියගිය ගණන 4ක් දක්වා ඉහළට

0
229

අමෙරිකාවේ සෙනෙට් සභාව පිහිටි කැපිටල් හිල් ගොඩනැගිල්ලට පහර දීමේදී සිද්ධියෙන් පුද්ගලයින් 4ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පුද්ගලයින් 52 දෙනෙකු  අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඉන් 47 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීමට අදාළවයි.

විරෝධතාකරුවන්ගේ ප්‍රහාර හමුවේ පොලිස් නිලධාරීන් 14 දෙනෙකු ද තුවාල ලබා ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here