විමල්ට ඉන්න බැරිනම් යන්න. පොහොට්ටුව එලිපිට මාධ්‍ය සාකච්ජාවක් තියා කියයි.

0
173

අද දිනයේදි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විශේෂ මාධ්‍ය සාකච්ජාවක් කැදවිය.

එ අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් පොදු ජන පෙරමුණේ පක්ෂ නායකත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට ලබා දියයුතු යැයි මෙරට ජාතික තලයේ පුවත්පතකට ලබා දී ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් එම පක්ෂයේ නිල මතය දැන්වීමටය.

එහිදි පොහොට්ටුවේ නිල මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් දක්වමින් කියා සිටියේ තම පක්ෂයේ නායකත්වය වෙනස් කිරීම පිළිබදව ප්‍රකාශ නිකුත් කිරිමට විමල් වීරවංශ මහතා හට කිසිදු අයිතියක් නැති බවත් ඔහු එම ප්‍රකාශය පිළිබදව රටේ ජනතාවගෙන් සමාව ගත යුතු බවත්ය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here