විපක්ෂ නායක සහ බිරිද සුවය ලබමින් සිටී..

0
76

කොරෝනා වෛරසය ආසාදනය වූ විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ ඔහුගේ බිරිද ජලනී පේ‍්‍රමදාස මහත්මිය සුවය ලබමින් සිටින බව වාර්තා වේ.

කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනා මේ වන විටත්, කොළඹ පුද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටිති.

මේ අතර ආණ්ඩුවට සහ එක්සත් ජාතික පක්ෂයට අයත් කණ්ඩායම් ප්‍රචාරය කර තිබුණේ ජලනී පේ‍්‍රමදාස මහත්මියට ඔක්සිජන් ලබා දී ඇති බවට සහ ඔවුන් දෙදෙනාගෙ තත්වය බරපතල බවය.

නමුත් එ සියල්ල සාවධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග සනාථ කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here