විදෙස් සංචාරකයින් වෙනුවෙන් හෙට සිට ගුවන්තොටුපළ විවෘතයි

0
189

සංචාරකයින් සඳහා හෙට (21) සිට ගුවන් තොටුපළ විවෘත කිරිමට පියවර ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් විශේෂ පෙරහුරුවක් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වලදී අද (20) පැවැත්වෙනවා.

සියලු විදේශකයින් පී සී ආර් පරික්ෂණ කිහිපයකට මුහුණ දීම අනිවාර්ය බවයි අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here